දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජොන්ස්ටන්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වෙයි
Homeප්‍රවෘත්ති

ජොන්ස්ටන්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වෙයි

PropellerAds

සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ හෙළි නොකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු...

"වාචාල කතා කියන්න එපා... ඔයා හොරෙක්" - එස්.බී හා රිෂාඩ් මත ගැටුමක - (video)
මුළු එජාපයටම විරුද්ද වී ඇමති සජිත් ජනපතිට එකග වේ !
නිවාස නැති අසරණයින්ට බෙදන නිවාස 22ක් කොළඹ නගරසභා මන්ත්‍රීලා ඩැහැගෙන
ජොන්ස්ටන්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වෙයි

සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ හෙළි නොකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩු 5 ක්  විභාග කිරීම ජුලි මස 23 වනදා සිදු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩු පහක් අද (04) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඉදිරියේ කැදවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ එම නඩුවේ සාක්ෂි කරුවකු ලෙස කැඳවීමට නියමිත හිටපු ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා ඉදිරියේදී කැඳවීමට පියවර ගන්නා බවයි.

ඒ අනුව නඩු විභාගය ජුලි මස 23 වනදා පැවැත්වීමට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අවවාද කළේය.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩු පහ ඉදිරිපත් කර තිබේ.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජොන්ස්ටන්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වෙයි
ජොන්ස්ටන්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වෙයි
http://am.lk/media/k2/items/cache/5ba3fcd4f7ead630304b755ca2da08d7_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_36.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_36.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy