පා ර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා අතර උණුසුම් වාග් සංග්‍රාමයක් පාර්ලිමේන්තුවේදී ඇ...
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා අතර උණුසුම් වාග් සංග්‍රාමයක් පාර්ලිමේන්තුවේදී ඇතිවිය.
ඒ රිෂාඩ් බද්යුදීන් මහතාට ඉඩම් අක්කර 11000ක් ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා චෝදනා කිරිමත් සමග මෙම උණුසුම් සංවාදය ඇතිවිය.
මෙහිදී රිෂාඩ් බද්යුදීන් මහතා ප්‍රකාශ කළේ තමන්ට ඉඩම් අක්කර 11000ක් ඇති බවට ඔප්පුකර පෙන්නුවහොත් තමන් දේශපාලනයෙන් ඉවත්වන බවයි.
එසේ ඔප්පු කිරීමට නොහැකිවුවහොත් එස්.බී. දිසානායක මහතා දේශපාලනයෙන් ඉවත්විය යුතු බවත් ඔහු සඳහන් කළේය.
අනතුරුව අදහස් දැක්වූ එස්.බී. දිසානායක මහතා සඳහන් කළේ රිෂාඩ් බද්යුදීන් මහතාගේ පවුලේ අයගේ නමට මෙම ඉඩම් අක්කර 11000 ඇති බවත් ඒ පිළිබඳව ඔප්පු තමන් සතුව ඇති බවත්ය.

COMMENTS