අද(16) මධ්‍යම රාත්‍රියේ සිට සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු පෞද්ගලික බස් රථ වර්ජනය අවලංගු කිරීමට පෞද්ගලික බස් සංගම් තීරණය කර තිබේ. ප්...
අද(16) මධ්‍යම රාත්‍රියේ සිට සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු පෞද්ගලික බස් රථ වර්ජනය අවලංගු කිරීමට පෞද්ගලික බස් සංගම් තීරණය කර තිබේ.
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව පෞද්ගලික බස් සංගම් මෙම තීරණය ගෙන ඇත.
මේ අතර 12.5%ක් දක්වා බස් ගාස්තු ඉහළ දැමීමට නියෝජ්‍ය අමාත්‍යවරයා එකඟතාව පළකළ බව පෞද්ගලික බස් සංගම් සදහන් කළේය.
ඒ අනුව අවම ගාස්තුව රුපියල් 12 වේ.
COMMENTS