ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාලවල ආරම්භ කර ඇති වර්ජනය අද (03) සිව් වන දිනටත් ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තී...
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාලවල ආරම්භ කර ඇති වර්ජනය අද (03) සිව් වන දිනටත් ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තීය සමිති කමිටුව පවසයි.
එහි සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පවසන්නේ අදාළ බලධාරීන් මැදිහත්ව මේ සඳහා නිසි විසදුම් ලබාදිය යුතු බවයි.
COMMENTS