ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමි අපවත් වී තිබේ. අද (03) අළුයම උන්වහන්සේ අපවත් වූ බව වාර්තා වේ. කලක් අසනීපව ...
ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමි අපවත් වී තිබේ.
අද (03) අළුයම උන්වහන්සේ අපවත් වූ බව වාර්තා වේ.
කලක් අසනීපව සිටි උන්වහන්සේ අපවත් වන විට 54 වැනි වියේ පසුවිය.
COMMENTS