දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ ගැන පරීක්ෂණ අරඹයි
Homeප්‍රවෘත්ති

දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ ගැන පරීක්ෂණ අරඹයි

PropellerAds

දකුණු පළාතේ කුඩා දරුවන් අතර මේ දිනවල වෛරස්  උණක් පැතිරියාමේ තත්වයක් දක්නට ඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක  වෛද්‍ය ජි විජේසුරිය ...

පුත්තලමේ මද්‍රාසා පාසලක දරුවන් 26කට මනුෂ්‍ය ඝාතනය ගැන දේශන පවත්වලා !
එජාපයේ ඉඳන් ආණ්ඩුවට යන්න හැදුවොත් මම උන්ගේ හතරහංදි කඩනවා - මර්වින්
Madrasa School
දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ ගැන පරීක්ෂණ අරඹයි

දකුණු පළාතේ කුඩා දරුවන් අතර මේ දිනවල වෛරස්  උණක් පැතිරියාමේ තත්වයක් දක්නට ඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක  වෛද්‍ය ජි විජේසුරිය මහතා පවසයි.

කුඩා දරුවන් අතර වෛරසයක්  හා බැක්ටිරියාවක් මගින්  මිශ්‍රණය වි මෙම වෛරස් උණ පැතිරියාමේ තත්වයක් දක්නට ඇති අතර ගාල්ල මාතර හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනෙන්ම මෙම රෝගි තත්වය වාර්තා වි ඇති බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.

දැනට මෙය වසංගත තත්වයක් නොවුවද වෙනදාට වඩා කුඩා දරුවන් අතර මෙම  රෝගි තත්වය පැතිරයාමේ තත්වයක් දක්නට ඇති බව පවසන පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා දකුණු පළාතේ සියලුම රෝහල්වල මේ සදහා රෝගින්ට අවශ්‍ය පහසුකම් සපයා ඇති බවද පවසයි.

 මේ දිනවල දරුවන් අතර වැඩි වශයෙන්  මෙකි වෛරස් උණ රෝගය පැතිරි යාමේ තත්වයක් දක්නට ඇතත්  වෛරස් උණ රෝගය වැළදුණු වැඩිහිටියන්ද රෝහල් ගතවි  සිටින බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.

මෙකි රෝගි තත්වය පිළිබද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක , කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු මගින්  පාසල් වල විදුහල්පතිවරුන් දැනුවත් කිරිමට පියවරගෙන ඇති බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.

මෙකි රෝගි තත්වය පිළිබද අදහස් දක්වමින් පළාත්සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජි විජේසුරිය මහතා මෙසේද කිවේය.

“මෙම උණ ඉන්ප්ලුවෙන්සා ද කියලා හරියටම කියන්න බැහැ.එයට සමාන තත්වයක් තමයි තියෙන්නේ  බැක්ටිරියා හා වෛරස්වලින් තමයි මෙම  රෝගි තත්වය ඇති වන්නේ. ඇඩිනෝ වෛරස් තත්වයක්ද වාර්තා වෙලා තියෙනවා.  දකුණු පළාතේ සැම රෝහලකටම අවශ්‍ය පහසුකම්  මෙන්ම ඖෂධ   ලබා දිලා තියෙනවා. මේ ගැන දැනුවත් කරලා තියෙනවා. බාහිර රෝගි අංශයේ එක්කොටසක් මෙම රොගින් පරික්ෂා කිරිමට වෙන් කරලා තියෙනවා. වාට්ටුවල වෙනම ඒකකයක් වෙන් කරලා තියෙනවා. මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා සෙනග  ගැවසෙන  ස්තානවල  අනවශ්‍ය පරිදි ගැවසිම අවම කරන්න කියලා. පොදු ප්‍රවාහනසේව  වලින් ගමන් කිරිමෙදි  තමන්ගේ ආරක්ෂක විදිවිදාන ගැන සැලකිලිමත් වෙන්න. මුඛ වැස්මක් භාවිතා කිරිම.කිවිසුම් යනවිටදි මුඛ  ආවරණය , කරගැනිම සදහා  ලෙන්සුවක්  භාවිතා කිරිම.අත්සේදි ක්‍රම වේදයන් අනුගමනය කිරිම.  කැස්ස, උගුර රිදිම, උණ, කිවිසුම් යමා. ඇග පත වේදනාව යන රෝග ලක්ෂණ තියෙනවානම් දරුවන් දින කිහිපයක් පාසල් යවන්න  එපා.  වෛද්‍ය උපදෙස් ලබා ගන්න කියලා ඉල්ලා සිටිනවා.”

(ලලිත් චාමින්ද)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ ගැන පරීක්ෂණ අරඹයි
දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ ගැන පරීක්ෂණ අරඹයි
http://am.lk/media/k2/items/cache/88e869eee3ae64aecf96bb07fe923c79_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_338.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_338.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy