නව අමාත්‍ය මණ්ඩලය අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. නව කැබිනට් අමාත්‍යවරු 1...
නව අමාත්‍ය මණ්ඩලය අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
නව කැබිනට් අමාත්‍යවරු 18 දෙනෙකු මෙලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූහ.
සෙසු කැබිනට් අමාත්‍ය ධූර එලෙසම කි‍්‍රයාත්මක වන අතර, නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම හෙට (02) පෙ.ව 10.30 ට ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරේ.
ඒ සඳහා ආණ්ඩු පක්ෂ සියලුම මැති ඇමතිවරුන්ට ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස දන්වා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
COMMENTS