හම්බන්තොට මහ නගර සභාවේ සභාපති ලෙස එක්සත් ජනතා නිදහස් නිදහස් සන්ධානයේ එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පත්ව තිබේ. ඒ නගරාධිපතිවරයා තෝරා ගැන...
හම්බන්තොට මහ නගර සභාවේ සභාපති ලෙස එක්සත් ජනතා නිදහස් නිදහස් සන්ධානයේ එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පත්ව තිබේ.
ඒ නගරාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවැති විවෘත ඡන්දයේදී ඡන්ද 11ක් ලබාගනිමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (7) එක්සත් ජනතා නිදහස් සන්ධානය (04) මෙහිදී නගරාධිපතිවරයා ලෙස එරාජ් මහතා පත්කිරීමට ඡන්දය ලබාදුන්නේය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදි හම්බන්තොට නගර සභාවේ බලය හිමිකර ගත්තේ එක්සත් ජාතික පක්ෂය විසින්. එහිදී ඔවුන්ට මන්ත්‍රී 9ක් හිමිවිය. ජනතා විමුක්ති පෙරමුණමට එක් මන්ත්‍රීධුරයක් හිමිවිය.
උපනගරාධිපති ලෙසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාමිණී ආනන්ද මහතා පත්විය.
COMMENTS