දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉල්ලීම් දිනා නොගෙනම බස් වර්ජනය අතහරී
Homeගොසිප්

ඉල්ලීම් දිනා නොගෙනම බස් වර්ජනය අතහරී

PropellerAds

ඉල්ලීම් දිනා නොගෙනම බස් වර්ජනය අතහරී ඊයේ දවස පුරා ජනතාවට පීඩා ඇති කරමින් රට පුරා පවත්වාගෙන ගිය වැඩ වර්ජනය මැදියම් රාත්‍රිය වනවිට අත්හැර ...

ඩොරයිමොන් කාටූන් තහනම් කරන්න පකිස්තානයේ යෝජනාවක්
සෝනියා ගාන්ධි ඇද වැටී රෝහලේ
මූලස්ථානය බලන්න බණ්ඩාරනායක අවතාරය ඇවිත් (බ්‍රහස්.කාටූන්)

ඉල්ලීම් දිනා නොගෙනම බස් වර්ජනය අතහරී

ඊයේ දවස පුරා ජනතාවට පීඩා ඇති කරමින් රට පුරා පවත්වාගෙන ගිය වැඩ වර්ජනය මැදියම් රාත්‍රිය වනවිට අත්හැර දමන්නට එයට මුල්වූ බස් සංගම් තීරණය කර ඇත. 25000 දඩ පනවමින් අයවැය මගින් ඇති කළ දඩ සංශෝධන ඉවත්කරගන්නා ලෙස බලකරමින්
මෙම වර්ජනය
ක්‍රියාත්මකවූ අතර ඊයේ සවස 4ට සහ සවස 7 ට නිකුත් කළ මාධ්‍ය නිවේදන මගින්ද කියා තිබුනේ ඉල්ලීම් දිනන තුරු එය අඛණ්ඩව ඉදිරි දිනවලත් පවත්වා යන බවයි.
කෙසේ නමුත් මැදියම් රැයේ වර්ජනය අතහැර දමමින් සංගම් දන්වා ඇත්තේ ජනපති සාකච්ඡාවකට එකගවූ නිසා වර්ජනය අත්හැර දමන බවයි.
මෙම හේතුව ඇත්තම හේතුවදැයි පැහැදිලි නැත. මන්ද වර්ජනයට පෙර දින සවසත් ඔවුන් ජනපති හමුවී ඉල්ලීම් දිනාගන්නට අසමත්වීමෙන් පසුව වර්ජනයට ගිය නිසාය.
ඊයේ වර්ජනය අවස්ථාවේ ඒ ගැන පාඨකයින් දැක්වූ අදහස් අනුවද කියැවුනේ මාසිකව අධික ලීසිං වාරික ගෙවමින් ජනතාව නිසා බඩවියත රැකගනිමින් දුවන බොහෝ පුද්ගලික බස් රථවල දිනක ආදායම අහිමිවීම ඔවුනටම කරගන්නා පාඩුවක් බවයි.ඒ අනුව පෙනී යන්නේ දීර්ඝ වැඩවර්ජනවලට යාමට ඔවුන්ට හැකියාවක් නැති බවකි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉල්ලීම් දිනා නොගෙනම බස් වර්ජනය අතහරී
ඉල්ලීම් දිනා නොගෙනම බස් වර්ජනය අතහරී
http://ift.tt/2h35YBk
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_71.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_71.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy