දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගම්පහ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා
Homeප්‍රවෘත්ති

ගම්පහ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා

PropellerAds

ගම්පහ, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල ගම්මාන කිහිපයක් සඳහා සංචරණ සීමා පනවා තිබේ. ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ්-19 කාන්තාවක්...

ඔත්තු නැව නැවැත්තුවාට චීනය එකට එක කරයි! ලංකාවේ ආර්ථිකයට වැඩේ දෙන්න පටන් ගනී! ප්‍රවර්ධන වැඩසටහන් සියල්ල බ්ලොක් කරයි! බඩු මිලදී ගැනීම ප්‍රමාද කරයි!
මාස 4‌ට ගෙනා අයවැයෙන් රනිල්ට රුපියල් එක් දහස් තුන්සිය හතළිස් හතර කෝටි පනස් එක් ලක්ෂයක් වෙන් කරලා!
ඉන්දියාව කෝප ගන්වමින් පකිස්තාන මිසයිල නෞකාවක් ලංකාවට! ඇමරිකා හමුදා නැවක් ඉන්දියාවට!
ගම්පහ, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල ගම්මාන කිහිපයක් සඳහා සංචරණ සීමා පනවා තිබේ.
ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ්-19 කාන්තාවක් හඳුනාගැනීමත් සමග එම පියවර ගෙන ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

බෙම්මුන්න, හොරගස්මුල්ල, දිවුලපිටිය, වැවගෙදර, හපුවලාන, හේන්පිටිගෙදර යන ගම්මාන සඳහා මෙම සංචරණ සීමා පනවා ඇති බව වාර්තා වේ.

ඊට අමතරව මිනුවන්ගොඩ, ගන්හින්මුල්ල, ග්‍රාමසේවා වසමට ද සංචරණ සීමා පනවා ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

මෙම ගම්මාන ඉදිරියේ දී හුදකලා කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සදහන් කළේය. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගම්පහ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා
ගම්පහ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiApZBECEt10dcwOXSY4tCkW3Sopmsqgvrw0HRd_HB_bdGScrbT5HC7OPcDznGs8qosLvKKwQNEXCeLsC4DMQ7NcdvNbR8Gc4FLGYWAyOUrLvqakGZZ8TixjJHzPIuTPNyptCf8-ARyYVw/s320/shavebdra.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiApZBECEt10dcwOXSY4tCkW3Sopmsqgvrw0HRd_HB_bdGScrbT5HC7OPcDznGs8qosLvKKwQNEXCeLsC4DMQ7NcdvNbR8Gc4FLGYWAyOUrLvqakGZZ8TixjJHzPIuTPNyptCf8-ARyYVw/s72-c/shavebdra.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_29.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_29.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy