මෙරටට ආනයනය කරනු ලබන රත්‍රං වල වටිනාකම මත 15% තීරු බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ. මෙය ඊයේ (17) රාත්‍රියේ සිට ක්‍රියාත්ම...
මෙරටට ආනයනය කරනු ලබන රත්‍රං වල වටිනාකම මත 15% තීරු බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.
මෙය ඊයේ (17) රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව ඔවුන් සඳහන් කරයි.
මෙතෙක් ආනයනික රත්‍රන් සඳහා වටිනාකම මත බද්දක් අය කෙරුණේ නැත.
COMMENTS