ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වන ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන සඳහා ප්‍රාදේශීය කර්මාන්ත සේවා කම...
ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වන ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන සඳහා ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටුව සහ අමාත්‍යාංශ ව්‍යාපෘති ඇගයීම් කමිටුව විසින් සුදුසු ආයෝජකයින් තෝරාගනු ලැබේ.
ඒ අනුව, කරන්දෙණිය, බටඅත, නූරාණි, පුත්තලම, ලක්ෂ උයන හා මඩකලපුව යන කර්මාන්තපුරයන්හි පවතින හිස් ඉඩම් කොටස්වල කර්මාන්ත ඇරඹීම සඳහා සුදුසු ආයෝජකයින් තෝරා ගැනීම පිණිස පුවත්පත් දැන්වීම් පළ කර යෝජනා කැඳවනු ලැබ තිබේ.
එම ව්‍යාපෘති යෝජනා අතුරින් ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටුව සහ අමාත්‍යාංශ ව්‍යාපෘති ඇගයීමේ කමිටුව නිර්දේශ කරන ලද ව්‍යාපෘති යෝජනා 08ක් සඳහා 35 අවුරුදු බදු පදනම මත අදාළ ඉඩම් කොටස් වෙන් කර දීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS