මීතොටමුල්ල කුණු කන්ද දිගින් දිගටම ගිනි ගැනීමට ලක්වන්නේ එහි මීතේන් වායුව අධික ලෙස නිෂ්පාදනයවීම නිසා බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා ...
මීතොටමුල්ල කුණු කන්ද දිගින් දිගටම ගිනි ගැනීමට ලක්වන්නේ එහි මීතේන් වායුව අධික ලෙස නිෂ්පාදනයවීම නිසා බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළේය.
උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 සීමාවට පැමිණෙන විට මීතේන් වායුව නිෂ්පාදනය ඉහළ යන බවත් ඉන්පසුව ගිනිගැනීම් ඇති වන බවද ඔහු පවසා සිටියේය.
මීතේන් වායු නිෂ්පාදනය වීම හරහා ගිනිගැනීම්වලට ලක්වීමට අමතරව පිපිරීම් ද ඇති විය හැකි බවද පවසා සිටියේය.
මේ නිසා සියලුම කුණු කඳුවල නිෂ්පාදනය කරන මීතේන් වායුව බට යොදාගෙන පිටතට ගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද හෙතෙම කියා සිටියේය.

COMMENTS