මහරගම නගර සභා අපේක්ෂක බුද්ධික ප්‍රසන්න ද සිල්වා මහතා පූ ජනීය ගංගොඩවිල සෝම හිමියන්ගේ මෑණියන් හමුවී තම ප්‍රතිපත්ති ප්‍රකාශය ලබා දී තිබේ. ...
මහරගම නගර සභා අපේක්ෂක බුද්ධික ප්‍රසන්න ද සිල්වා මහතා පූජනීය ගංගොඩවිල සෝම හිමියන්ගේ මෑණියන් හමුවී තම ප්‍රතිපත්ති ප්‍රකාශය ලබා දී තිබේ.
එම අවස්ථාවේ එතුමිය ඔහුට ආශිර්වාද කර තිබේ.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, බුද්ධික ප්‍රසන්න ද සිල්වා මහතා පැවසුවේ සෝම හිමියන් දැන වදාළ මඟ යමින් සුපිලිපන් මහරගමක් තනන ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සෝම හිමියන්ගේ මැණියන්ට පිලිගැන්වීමේ දී ඇය මා වැළඳ ගත්තෙ අප්‍රමාණ වු පුත්‍ර සෙනෙහයෙන් බවයි.
COMMENTS