ඇතැම් අරාබි පාසල් සහ මද්‍රසා පාසල්වල අන්තවාද උගන්වන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රීකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. එතුමිය මේ බව පැවසු...
එතුමිය මේ බව පැවසුවේ පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සර්ව පාක්ෂීක සමුළුව අමතමින්.
එතුමිය පැවසුවේ තමන් පෞද්ගලිකව දන්නා එවැනි ආයන තිබේන බවත් එහි අන්තවාදය උගන්වන බවත්ය.
යම් කිසි ඉගැන්වීමක් සිදු කරන අධ්‍යාපන ආයතන තිබේ නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීම අධ්‍යාපන අමාත්‍යංශය කාර්යභාර්යක් බවද එතුමිය පවසයි.
එමේන්ම වත්මන් ආණ්ඩුවේන් මෙන්ම පසුගිය ආණ්ඩු කිසිවකින් එවැන් සිදු නොවු බවටද එතුමිය චෝදනා කළේය.
COMMENTS