උඩරට.පහතරට ,සබරගමු නර්තන වලින් අලංකාරවත්ව පෙරහැර වීදි සංචාරය කල අතර විශාල ජනකායක් එය නැරඹීම සදහා පැමින සිටියහ. මෙම මස පළමුවන දින පළමුවන ...
උඩරට.පහතරට ,සබරගමු නර්තන වලින් අලංකාරවත්ව පෙරහැර වීදි සංචාරය කල අතර විශාල ජනකායක් එය නැරඹීම සදහා පැමින සිටියහ. මෙම මස පළමුවන දින පළමුවන පේලි පෙරහැර ගමන් කෙරිණ.
ඊයේ සිට (08) ඉදිරි දින හතක් පුරාවට දෙවිනුවර ඇසල සැනකෙලි සහ උත්සවයන් පවත්වන අතර , ජනතාවට ගමන්කරලීම සදහා විශේෂ බස් රථ යොදවා ඇත, මෙම මස 14 වෙනිදා දේව තොවිලය පවත්වන අතර ඊට පසුදින (15) දේව දානය දීමෙන මෙවර දෙවිනුවර පෙරහැර මංගල්‍ය නිමාවේ.
මෙවර දේවාලයේ නිළමෙ තුමන් ලෙස කටයුතු කරනුවේ කේ.එච්.නන්දදාස මහතා වන අතර දේවාලයේ ප්‍රධාන මහබෙත්මේ ලෙස කටයුතු කරනුවේ රාමක්‍රිෂ්ණ තේනබදු මහතා වේ.
- වාර්ථාව මාතර ඉදුනිල් කැළුම් ජයවීර -
https://www.youtube.com/watch?v=sBb0B_GWlB8&feature=youtu.be
COMMENTS