පළාත් 07 ක් සඳහා පත්කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ....
පළාත් 07 ක් සඳහා පත්කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.
01. හේමකුමාර නානායක්කාර මහතා – බස්නාහිර පළාත
02. කේ.සී. ලෝගේස්වරන් මහතා – වයඹ පළාත
03. නිලුකා ඒකනායක මහත්මිය – සබරගමුව පළාත
04. රෙජිනෝල්ඞ් කුරේ මහතා – මධ්‍යම පළාත
05. මාර්ෂල් පෙරේරා මහතා – දකුණු පළාත
06. එම්.පී. ජයසිංහ මහතා – උතුරු මැද පළාත
07. පී.බී. දිසානායක මහතා – ඌව පළාත
ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.
COMMENTS