මෙම වැරදි වාර්තාව පදනම් කර ගනිමින් සිදුවූ විනාශය පිළිබඳව විධිමත් විද්‍යාත්මක පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව ‘උමාඔය බහු විනාශකාරී ව්‍යපෘතියට ...
මෙම වැරදි වාර්තාව පදනම් කර ගනිමින් සිදුවූ විනාශය පිළිබඳව විධිමත් විද්‍යාත්මක පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව ‘උමාඔය බහු විනාශකාරී ව්‍යපෘතියට එරෙහි ජනතා පෙරමුණ' මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි. එසේම ඔවුන් පෙන්වා දෙන්නේ ඒ සඳහා වියත් කණ්ඩායමක් පත් කිරීම අවශ්‍ය බවයි.
මෙම සංවිධානය යෝජනා කරන්නේ උමාඔය ව්‍යාපෘතිය නිසා පීඩාවට පත්වූවන්ට වහා සාධාරණය ඉටු කළ යුතු බවයි.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් උමා ඔය පරිසර බලපෑම් වාර්තාව ප්‍රතික්ෂේප කර තිබේ.
COMMENTS