දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොළඹ කොටුව මැදින් අහසට ඇදෙන අලුත්ම දැවැන්තයා "The One"
Homeගොසිප්

කොළඹ කොටුව මැදින් අහසට ඇදෙන අලුත්ම දැවැන්තයා "The One"

PropellerAds

කොළඹ කොටුව යෝක් වීදිය, චැතැම් වීදිය හා ලෝටස් මාවත ට මැදිව ඉදිවෙමින් පවතින The One ව්‍යාපෘතියේ කටයුතු 2021 දෙසැම්බර් මාසය වන විට අවසන් කරන...

ප්‍රභාකරන් මැරුවේ රවිප්‍රියගෙ අය - සරත් ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්
විග්නේශ්වරන් පිඹින ගින්නට විමලුයි ගම්මයිගෙන් පිදුරු(අඟහ. කාටූන්)
ලසන්ත ඝාතනයට පෙර සතියේ මහින්ද ඔහු හමුවී කන්න බොන්න දුන්නා

කොළඹ කොටුව යෝක් වීදිය, චැතැම් වීදිය හා ලෝටස් මාවත ට මැදිව ඉදිවෙමින් පවතින The One ව්‍යාපෘතියේ කටයුතු 2021 දෙසැම්බර් මාසය වන විට අවසන් කරන බව එහි පාර්ශවකාර සමාගමක් වන The One Transworks (Pvt) Ltd හි ඇලෙක්ස් ලොවෙල් පවසයි. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක දී ඔහු මේ බව කියා සිටියේය.

අක්කර 4.3 ක් පුරා විහිදුනු අති සුඛෝපභෝගී, සුපිරිතම ආගන්තුක සත්කාරයක් සහිත, අදහාගත නොහැකි පරිසරයක පිහිටි අපූර්වතම භෝජන අත්දැකීමක් ලබා දෙන කුළුණු තුනකින් සමන්විත සුපිරි තරු පහේ හෝටලයක්, අති සුඛෝපභෝගී සිල්ලර වෙළෙඳ සංකීර්ණයක්, ව්‍යාපාරික වාතාවරණයන්ට වඩාත් හොඳින් ගැලපෙන වාණිජ කාර්යාල සංකීර්ණයක් මෙන්ම ඉතාමත් අලංකාරව නිම වුණු සුපිරි නිවාස 638 කින් සමන්විත නිවාස සංකීර්ණයක් ද මගින් නාගරික සංවර්ධනයේ හැරවුම සනිටුහන් කරන මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ පමණක් නොව ආසියානු කලාපයේම වඩාත් අපේක්ෂා සහගත සංවර්ධන ව්‍යාපෘතියකි.

ඩොලර් මිලියන 500 ක් ඉක්මවන ආයෝජනයක් වන මෙය සෘජුවම රැකියා 3,000 ක් පමණ උත්පාදනය කරනු ලබන බව ව්‍යාපෘති කොටස්කරුවන් පවසයි.

The One ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2017 සැප්තැම්බර් මස ආරම්භ කෙරුණු අතර එහි පළමු අදියරෙහි කටයුතු 2021 දෙසැම්බර් මස වන විට අවසන් වීමට නියමිතය.

මෙම සංකීර්ණයේ ඉදිවන නිවාස වර්ග අඩි 1,700 සිට වර්ග අඩි 4,000 දක්වා ප්‍රමාණවලින් වන අතර ඒවා නිදන කාමර දෙකේ සිට හතර දක්වා තෝරා ගත හැකි මාදිලිවලින් යුක්ත ඒවා වේ. මෙම නිවාස අලෙවි කරන මිල වර්ග අඩියන් ඇමරිකානු ඩොලර් 450 සිට වේ. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් හත් ලක්ෂය ඉක්මවනු ඇත.

The One ව්‍යාපෘතියේ ඉදිකෙරෙන සුපිරි තරු පහේ හෝටලය කාමර 473 කින් යුක්ත වේ.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොළඹ කොටුව මැදින් අහසට ඇදෙන අලුත්ම දැවැන්තයා "The One"
කොළඹ කොටුව මැදින් අහසට ඇදෙන අලුත්ම දැවැන්තයා "The One"
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-WCKEQXJrkzk8-mXIrYUa9eMLF2gX-CFkKvGSTRUpJlHj6t2HlXJ479gNe5ytYAPGhPj67WnMDUltoK7hhyphenhyphenhiPrnUmpCvPnn2V2jiaE2L7j5mFFqk91R4HW6yvB_CRyW-HRT3905pSlk/s1600/z_pi-The-One-01.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-WCKEQXJrkzk8-mXIrYUa9eMLF2gX-CFkKvGSTRUpJlHj6t2HlXJ479gNe5ytYAPGhPj67WnMDUltoK7hhyphenhyphenhiPrnUmpCvPnn2V2jiaE2L7j5mFFqk91R4HW6yvB_CRyW-HRT3905pSlk/s72-c/z_pi-The-One-01.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/one.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/one.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy