රට තුළ විවිධ ප්‍රදේශයන්හි ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිව තිබෙන අසතුටුදායක තත්ත්වයන් පාලනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට...
රට තුළ විවිධ ප්‍රදේශයන්හි ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිව තිබෙන අසතුටුදායක තත්ත්වයන් පාලනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට සුළු වේලාවකට පෙර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
සමාජයේ ඇතිව තිබෙන අපරාධකාරී කොටස් පාලනය කිරීමට හා මතුව තිබෙන තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට පොලීසියට හා ආරක්ෂක අංශයන්ට බලතල පවරා දී ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ට්විටර් (TWITTER) ගිණුමට එක් කළ නිවේදනයක මේ බව සඳහන් කර තිබේ.
COMMENTS