ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තෝරා ගැනීම සඳහා පැවැත්වෙන රහස් ඡන්දය ප්‍රකාශ කිරීම මේ වන විට ආරම්භ වී තිබේ. එම තනතුර සඳහා එක්ස...
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තෝරා ගැනීම සඳහා පැවැත්වෙන රහස් ඡන්දය ප්‍රකාශ කිරීම මේ වන විට ආරම්භ වී තිබේ.
එම තනතුර සඳහා එක්සත් ජාතික පක්ෂයේ ආනන්ද කුමාරසිරි මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නම් යෝජනා විය.
COMMENTS