ත මන්ගේ ඉලක්කය වී ඇත්තේ තම පියා ආගමට දහමට සිදු කළ සේවයට වඩා වැඩි සේවාවක් ඉටු කිරීමට බව ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඉදිරියේදී තමන්ට ...
තමන්ගේ ඉලක්කය වී ඇත්තේ තම පියා ආගමට දහමට සිදු කළ සේවයට වඩා වැඩි සේවාවක් ඉටු කිරීමට බව ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඉදිරියේදී තමන්ට වරම ලදහොත් ඉන්පසු වසර පහක් ඇතුළත මෙරට සියලු වෙහෙර විහාරස්ථාන ගොඩනගන බව ද ඔහු සඳහන් කළේය.
තමනට වරම ලදහොත් උදේ පාන්දර හතරේ සිට මහා රාත්‍රී 12 වනතුරු වැඩ කරවා ගන්නා බවද ඔහු පැවසීය.
දිවි පරදුවට තබා මාතෘ භූමිය වෙනුවෙන් උත්තුංග සේවාවක් සිදු කිරීමට තමන් සැදී පැහැදී සිටින බව ද ඇමැතිවරයා කියා සිටියේ කඩවත ප්‍රදේශයේ දී පැවැති උත්සව සභාවක් අමතමිනි.

COMMENTS