විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයනගේ වැඩවැරුම හේතුවෙන් විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු දැන් මාසයක කාලයක් තිස්සේ නතර වී තිබෙනවා. විශ්ව විද්‍යාල ...
විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයනගේ වැඩවැරුම හේතුවෙන් විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු දැන් මාසයක කාලයක් තිස්සේ නතර වී තිබෙනවා. විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන් මෙම වැඩවර්ජනය ආරම්භ කළේ නව අධ්‍යයන වර්ෂය සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කර දින 2ක් වත් ගතවීමට පෙරයි. ඒ අනුව විශ්ව විද්‍යාලයට අලූතින්ම ඇතුලූ වූ සිසු කණ්ඩායම් මෙම වැඩවර්ජනයෙන් වඩාත් අසරණ වී සිටිනවා.
වැඩවර්ජනයට පාදක වූ විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන්ගේ ඉල්ලීම් පිළිබඳ වර්ජකයන් සහ බලධාරීන් අතර ඉකුත් දිනවල සාකච්ඡා වට කිහිපයක් පැවතුනත් ඒවා අසාර්ථක වුණා.
COMMENTS