දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අගමැතිට එරෙහි පා ගමනේ පොලු මාට්ටු : මෛත්‍රීට යකා නැගලා.
Homeගොසිප්

අගමැතිට එරෙහි පා ගමනේ පොලු මාට්ටු : මෛත්‍රීට යකා නැගලා.

PropellerAds

“ඒකාධිපති අගමැති පන්නනු.. නව අගමැතිවරයෙක් පත් කරනු!" යන සටන් පාඨයෙන් යුතුව මහනුවර සිට කොළඹ දක්වා පැමිණෙමින් සිටින එක්සත් ජාතික නිදහස්...

තවලම නෙළුව වැලි ජාවාරමේ පිටුපස සිටින සැඟවුණු අමුත්තා කවුද?
දිනේෂ් වීරක්කොඩි දුම්කොළ සමාගමෙන් ඉවත් වෙයි.
ලංගම දුරගමන් සේවා ආසන වෙන් කිරීමට SLTB EXPRESS එයි.

“ඒකාධිපති අගමැති පන්නනු.. නව අගමැතිවරයෙක් පත් කරනු!" යන සටන් පාඨයෙන් යුතුව මහනුවර සිට කොළඹ දක්වා පැමිණෙමින් සිටින එක්සත් ජාතික නිදහස් පෙරමුණේ පෙළ පාලියට ගෙන ආ බව කියන කුරුඳු පොලු තොගයක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

වාහනේ මෛත්‍රී ගුණරත්නගේ පාර්ශවයේ !


අදාළ කුරුඳු පොලු තොගය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක මෛත්‍රී ගුණරත්න මහතාට අයත් බව කියන අති සුඛෝපභෝගී ජීප් රථයක තිබියදීය.

මේ කුරුඳු පොලු තොගය සමග අදාළ වාහනය ද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙනා තිබෙන අතර මේ වන විට එම ජායාරූප සමාජ මාධ්‍ය ජාල අතර සරණය වෙමින් තිබේ.

කොළඹ එන්න පෙර නවත්වන සුදානමක් !


එක්සත් ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කල මෙම පාගමන මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනය අසලින් අද (31) ආරම්භ වූ අතර එය එළඹෙන 4 වනදා කොළඹට පැමිණීමට නියමිතව තිබිණ.

මෙම පාගමනේ අද ගමනාන්තය මාවනැල්ල නගරය වන අතර අතරමග කිසියම් ගැටුමක් නිර්මාණයකර ගෙන පා ගමන කඩාකප්පල් කළ බව පෙන්වා එය නවතා දැමීමේ සුදානමක් ඇති බවට තොරතුරුද මේ වන විට අනාවරණය වී ඇති බව බුද්ධි අංශ නිලධාරීන් සඳහන් කරයි.

එහෙයින් සමස්ථ පා ගමන සංවිධායකයින් විසින් අවසන් කරන තුරු ඊට ආරක්ෂාව සැපයීම සඳහා විශේෂ පොලිස් ඒකක සුදානමින් තබා ඇති බවද වාර්තා වෙයි.

පා ගමනට උපරිම 100 යි !

දහස් ගණන් ජනතාව මේ පා ගමන සඳහා පෙළගස්සවන බවට මෛත්‍රී ගුණරත්න ඇතුළු සංවිධායකයන් පාරම් බෑවද මේ වන විට ඒ සමඟ සිටින්නේ 100-150ක පමණ පිරිසක් පමණක් බවත් ඔවුන්ගෙන්ද බහුතරය තුන්වේල ආහාර සහ මත්පැන් සමඟ දිනකට රුපියල් 2000 ක කුළී පදනමකට ලබාගත් අය බවද වාර්තා වෙයි.

එසේම රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් රැසක්ද විටින් විට පා ගමනේ ගමන් කර ඉන් ඉවත්ව යන බවත් වාර්තා වෙයි.

පොලු තිබ්බ පාර්ශව ගැන මෛත්‍රී උදහසින්

මේ සම්බන්ධව අපට තොරතුරු වාර්තා කළ මහනුවර ප්‍රදේශයේ හිතවතෙකු සඳහන් කර සිටියේ පෙළපාලිකරුවන්ට වඩා පොලිස් කණ්ඩායම අධික බවත් මෛත්‍රී ගුණරත්නට සහය දෙන පිරිස් "පොලු" තැබීම සම්බන්ධව දැඩි කෝපයෙන් පසුවන බවය.

එසේම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිරිසක් ද මෙම පාගමන සඳහා එක්වීමට නියමිතව සිට ඇති නමුත් එම පාර්ශවයේ ඉහළ නායකයකු අවසන් මොහොතේ එම පිරිස වළක්වාලු බවට මෛත්‍රී ගුණරත්න සඳහන් කර තිබෙන බවද වාර්තා වෙයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගමැතිට එරෙහි පා ගමනේ පොලු මාට්ටු : මෛත්‍රීට යකා නැගලා.
අගමැතිට එරෙහි පා ගමනේ පොලු මාට්ටු : මෛත්‍රීට යකා නැගලා.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAxTTCEY-OD-7gnH_P2Sa5HHQVaP0G0Gh2tQbmyNV1dbDcAt8dgt6wT8wb1sf_DRzZya6nBlLbI_VLHSCqGLbjVk-alLznXJHd3SO27PJ4aI0DSCY68qIydcvDE5hD4i7A6megM840VZo/s1600/14-RW.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAxTTCEY-OD-7gnH_P2Sa5HHQVaP0G0Gh2tQbmyNV1dbDcAt8dgt6wT8wb1sf_DRzZya6nBlLbI_VLHSCqGLbjVk-alLznXJHd3SO27PJ4aI0DSCY68qIydcvDE5hD4i7A6megM840VZo/s72-c/14-RW.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_547.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_547.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy