අල්ලස් ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සීදුව පොලීසියේ අපරාධ අංශයේ පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් පරිශ්‍රය තුළදී අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් 2...
අල්ලස් ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සීදුව පොලීසියේ අපරාධ අංශයේ පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් පරිශ්‍රය තුළදී අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් 25,000ක අල්ලස් මුදලක් සහ වයින් බෝතලයක් අල්ලස් වශයෙන් ලබා ගැනීම හේතුවෙන් අල්ලස් කොමිසම විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
COMMENTS