රුසියාවේ පැවැත්වෙන ජනාධිපතිවරණ මැතිවරණයේ නිරීක්‍ෂණ කමිටු සාමාජිකයන් ලෙස හම්බන්තොට දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ...
රුසියාවේ පැවැත්වෙන ජනාධිපතිවරණ මැතිවරණයේ නිරීක්‍ෂණ කමිටු සාමාජිකයන් ලෙස හම්බන්තොට දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සහ රත්නපුර දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය රුසියාව බලා පිටත්ව ගොස් ඇත.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ මෙවැනි නිරීක්‍ෂණ කමිටුවකට මෑත කාලයේදී ශ්‍රී ලංකාවෙන් ගිය ප්‍රථම නියෝජිතයන් මොවුන් බවයි.
COMMENTS