දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'විවේචන එපා විසදුම් දෙන්න' - ජනපති කියයි
Homeප්‍රවෘත්ති

'විවේචන එපා විසදුම් දෙන්න' - ජනපති කියයි

PropellerAds

ජනවාරි 08 ලබා ගත් ජයග‍්‍රහණයේ ප‍්‍රතිඵල රටට ලබාදීමට කැපවීම එම ජයග‍්‍රහණයට උරදුන් සියලූදෙනාගේ වගකීම බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පව...

රාජ්‍ය ආයතන 11 ක් හැර, සියල්ල ලාභ ලබයි.
රේගු මිතුරු සංසදය සිරදඬුවම් විඳින දෙදරු තරුණ මවට පිහිට වෙයි.
ඩුලිප් විජේසේකර තනතුරින් ඉවතට
'විවේචන එපා විසදුම් දෙන්න' - ජනපති කියයි

ජනවාරි 08 ලබා ගත් ජයග‍්‍රහණයේ ප‍්‍රතිඵල රටට ලබාදීමට කැපවීම එම ජයග‍්‍රහණයට උරදුන් සියලූදෙනාගේ වගකීම බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (13) පස්වරුවේ කොළඹ කිංස්බරි හෝටලයේ පැවති පාර්ලිමේන්තු මන්තී‍්‍ර මලිත් ජයතිලක මහතා විසින් රචනා කරන ලද “මා දුටු ජනවාරි 8” කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක් වෙමිනි.

රට වෙනුවෙන් අද දවසේ යුතුකම ඉටු කිරීමට එක්වන ලෙස ජනවාරි 08 ජයග‍්‍රහණයට උරදුන්, නුදුන් සියලූදෙනාට තමා ආරාධනා කරන බව ද හෙතෙම ප‍්‍රකාශ කළේය.

අත්දැකීම නොමැතිව ඇතැමුන් රට හමුවේ ඇති බරපතළ ආර්ථික අර්බුදය සහ ජාත්‍යන්තරයෙන් එල්ලවී ඇති ගැටලූවලට මුහුණදීමට රජය ගන්නා කි‍්‍රයාමාර්ග විවේචනය කරන බව ද පැවසූ ජනාධිපතිවරයා විවේචන පසෙක ලා ඊට තමන් තුළ ඇති විසදුම් ඉදිරිපත් කරන ලෙස සියලූදෙනාට ආරාධනා කරන බව ද ප‍්‍රකාශ කළේය.

ජනවාරි 08 පරිවර්තනය සැබෑ ලෙස හා යථාර්ථවාදී ලෙස දැක ඒ පිළිබඳ ලියු සිය දහස් දෙනා අතරින් එය ඉතා නිවැරදිව ලියූ පිරිස අතේ ඇගිලි ප‍්‍රමාණයටත් වඩා අඩු බව ද පැවසූ ජනාධිපතිවරයා  සමාජ සාධාරණත්වය, නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන්ම දුෂණය, වංචාව, අවනීතිය පිළිබඳ ලියන බොහෝ දෙනාට ජනවාරි 08 පරිවර්තනය සැබෑ ලෙස ලිවීමට තවමත් නොහැකි වීම පිළිබඳව කණගාටුවන බව ද ප‍්‍රකාශ කළේය.

ජනවාරි 08 පරිවර්තනය පිළිබඳ බොහෝ සත්‍ය මෙන්ම නිවැරදි දේ තවමත් සැඟව පවතින බවත් එම කරුණු නොබියව වාර්තා කිරීමට “මා දුටු ජනවාරි 8” කෘතිය තුළින් මලිත් ජයතිලක මහතා ගෙන ඇති උත්සාහය තමා ඉතා අගය කරන බවත් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

ජනවාරි 08 පරිවර්තනයේ දේශපාලන සූජාත භාවය කොතෙක් සංකිර්ණ ද සහ අධ්‍යයනය කළයුතුද යන්න ඒ පිළිබඳ දන්නා සියලූදෙනාට අවබෝධයක් තිබෙන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා එම පරිවර්තනය පිළිබඳ කථා කළ යුතු දේ, කථා කළ යුතු අය විසින් කථා කිරීම අද දවසේ ඉතා වැදගත් බව ද කියා සිටියේ ය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'විවේචන එපා විසදුම් දෙන්න' - ජනපති කියයි
'විවේචන එපා විසදුම් දෙන්න' - ජනපති කියයි
http://ift.tt/2cYz82j
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_890.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_890.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy