දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෛත්‍රී-මහින්ද හමුවීමෙන් පසු ෆොන්සේකාගේ දිවුරුම් දීම ඇණ හිටියි.
Homeගොසිප්

මෛත්‍රී-මහින්ද හමුවීමෙන් පසු ෆොන්සේකාගේ දිවුරුම් දීම ඇණ හිටියි.

PropellerAds

මෙයට දින දෙකකට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා එකිනකො හමුවූයේ ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේන මහතාට අයත් නිවසකදී ය. එහ...

රාජගිරියේ ගුවන් පාලම හදන නිසා පාරවල් වෙනස් කෙරේ
Budget Speech 2016 - Updates
සුළු හා මිශ්‍ර ජාතී ඇමරිකානුවන් විශාල පිරිස් ට්‍රම්ප් විරෝධී උද්ඝෝෂණවල

මෙයට දින දෙකකට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා එකිනකො හමුවූයේ ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේන මහතාට අයත් නිවසකදී ය. එහිදී මහින්ද එක හෙළාම ජනාධිපතිවරයාගෙන් එක් ඉල්ලීමක් කර තිබේ. එනම්, කිසිම ආකාරයකින් නීතිය හා සාමය අමාත්‍යාංශය සරත් ෆොන්සේකා මහතාට ලබා නොදෙන ලෙස ය.

“අපි ඕන සහයෝගයක් දෙන්නම්, රනිල්ව අගමැති තනතුරරේ තියාගෙන ඔබතුමා මේ විදිහටම කරගෙන යන්න. අපි කිසිම විදිහකින් බාධා කරන්නෙ නෑ. හැබැයි එකම ඉල්ලීම නීතිය හා සාමය, ෆොන්සේකාට නම් දෙන්න එපා. දුන්නොත් සේරම වැඩ අවුල් වෙනවා.” යැයි එහිදී හිටපු ජනාධිපතිවරයා වත්මන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා එහිදී තවදුරටත් කියා තිබෙන්නේ, තමන් ජනාධිපතිවරයාගෙන් දැනට කරන එකම ඉල්ලීම ද එය වන බවයි.

මීට පෙර පැවති තත්වය අනුව අඟහරුවාදා එනම් හෙට (06) තිබෙන කැබිනට් රැස්වීමෙන් අනතුරුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා දිවුරුම් දීමට නියමිත ව සිටියේය. නමුත් මේ නව කතා බහත් සමග පෙනී යන්නේ එය බොහෝවිට සිදුනොවන දෙයක් බවට පත්ව ඇති බවයි.

මොනාක් එකේ නිවෙස් හිමි DIGලාත් කැමති නැහැ.

මේ අතර අපට දැනගැනීමට ලැබෙන්නේ මොනාක් සුපිරි මහල් නිවාස සංකීර්ණයේ මහල් නිවාසවලට හිමිකම් කියන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යාංශය ලැබිම බියකරු සිහිනයක්ව තිබෙන බවයි.

ඒ අනුව මෙම නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද කියමින් සිටින්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිරිසේන ජනපතිට කියූ කතාවම ය. ඔවුන්ට තිබෙන්නේත් ඒ බියම ය.

ඔවුන්ට ආදායම් මැවූ මත්ද්‍රව්‍ය ජාවාරම් යනාදිය පිළිබඳව සරත් ෆොන්සේකා සතුව තොරතුරු තිබෙන බව ඔවුහු දනිති.

එනිසා මහින්ද රාජපක්ෂට මෙන්ම ඔවුන්ට ද සරත් ෆොන්සේකා මහතා තමන්ගේ විෂය භාර ඇමතිවරයා බවට පත්වීම දරාගත නොහැකි අතර, එය සිදුවනවාට ඔවුන් කොහෙත්ම කැමති නැත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෛත්‍රී-මහින්ද හමුවීමෙන් පසු ෆොන්සේකාගේ දිවුරුම් දීම ඇණ හිටියි.
මෛත්‍රී-මහින්ද හමුවීමෙන් පසු ෆොන්සේකාගේ දිවුරුම් දීම ඇණ හිටියි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHz9E2DXdnikehTmEgTr2YywnCXCqBymzxpwb4Uw7-ROh9kTiugUULPLwlxp6DWifnZ4ABP_rg9cDRGivm6IUyHFgFmSHt5z0UqXnjJeAEeIF6oZsKrAxR-WX-VLxH6G5L9wgRkeZszWo/s1600/1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHz9E2DXdnikehTmEgTr2YywnCXCqBymzxpwb4Uw7-ROh9kTiugUULPLwlxp6DWifnZ4ABP_rg9cDRGivm6IUyHFgFmSHt5z0UqXnjJeAEeIF6oZsKrAxR-WX-VLxH6G5L9wgRkeZszWo/s72-c/1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy