දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රජය නිවැරදි නෑ - අගමැතිට එරෙහි විශ්වාසභංගය පරාජයට පත් කරනවා
Homeප්‍රවෘත්ති

රජය නිවැරදි නෑ - අගමැතිට එරෙහි විශ්වාසභංගය පරාජයට පත් කරනවා

PropellerAds

අගමැතිට එරෙහි විශ්වාසභංගය දැවැන්ත ලෙස පරාජයට පත්කරන බව  බලශක්ති හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි. ඒ ඊයේ (20) පානද...

බිරිඳට වෙඩි තැබුවැයි චෝදනා ලැබූ කර්නල්වරයා රිමාන්ඩ්
නිර්මල ශ්‍රීලනිපය අපි ලඟ - මහින්ද සමුළුවට නොයන හේතුව කියයි 
නුගේගොඩ අවට දැඩි රථ වාහන තදබදයක්
රජය නිවැරදි නෑ - අගමැතිට එරෙහි විශ්වාසභංගය පරාජයට පත් කරනවා

අගමැතිට එරෙහි විශ්වාසභංගය දැවැන්ත ලෙස පරාජයට පත්කරන බව  බලශක්ති හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

ඒ ඊයේ (20) පානදුර නගර සභාව කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ දිවුරුම් දීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“ඊයෙත් අපි පක්ෂයේ ප්‍රතිසංවිධානය පිළිබඳ වාර්තාවක් අදාළ බලධාරීන්ට භාර දුන්නා. ඒ සියලුදෙනාගේම මතයන් සලකලා මේ රටේ තියෙන ශ්‍රේෂ්ඨතම පක්ෂය එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගෙන යෑම සඳහා ඒ අනාගතය වෙනුවෙන් මේ පක්ෂයේ ප්‍රතිපත්ති සහ අනාගතය වෙනුවෙන් ඒ පක්ෂය ඉදිරියට ගෙන යන්නේ කවුද කියන කාරණය ගැන නිශ්චිතව තීරණාත්මකව, බරපතල තීරණ ගත යුතුව ඇති බව විතරක් මම මේ මොහොතේ කියන්න කැමතියි. අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව චෝදනා කියලා, අවසානයේ කියනවා රජය කෙරෙහි විශ්වාසය නැහැ කියලා. ඒ නිසා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ මේ රජයට එරෙහිව අරන් ඇවිල්ලා තියෙන දූෂිත තක්කඩි, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මෙහෙයවන මේ විශ්වාසභංගය අපි දැවැන්ත ලෙස පරාජය කරනවා.”

“එතැනදී එක්සත් ජාතික පක්ෂය බෙදිලා නැහැ. එතැනදී එක්සත් ජාතික පක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙක් මේ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය දෙන්නේ නැහැයි කියන විශ්වාසය මම තමුන්නාන්සේලාට වගකීමෙන් කියන්න කැමතියි. එක්සත් ජාතික පක්ෂයේ බලය වට්ටන්න හදනවා නම් අපි පළමුව එය පරාජයට පත් කරනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ රජය නිවැරදියි කියලා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපි ආපු ගමන නිවැරදියි කියලා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ පරණ ක්‍රමයටම ඉස්සරහට යා යුතුයි කියලා. අපි විශ්වාසභංග යෝජනාව වහාම පරාජයට පත් කරනවා.” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රජය නිවැරදි නෑ - අගමැතිට එරෙහි විශ්වාසභංගය පරාජයට පත් කරනවා
රජය නිවැරදි නෑ - අගමැතිට එරෙහි විශ්වාසභංගය පරාජයට පත් කරනවා
http://am.lk/media/k2/items/cache/7b2d0253a86c531efab65997d38814b5_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_206.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_206.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy