රටේ ව්‍යාකූලත්වයක් සහ අස්ථාවරත්වයක් ඇති නොවන ලෙස රාජ්‍ය පාලනය මෙහෙයවීම රජය සතු බලවත් වගකීමක් බව මල්වතු පාර්ශවයේ මහනායක අති පූජ්‍ය තිබ්බොටු...
රටේ ව්‍යාකූලත්වයක් සහ අස්ථාවරත්වයක් ඇති නොවන ලෙස රාජ්‍ය පාලනය මෙහෙයවීම රජය සතු බලවත් වගකීමක් බව මල්වතු පාර්ශවයේ මහනායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පවසයි.
ජනාධිපතිවරයා වෙත සහ අග්‍රාමාත්‍යවරයා වෙත ලිපි යොමු කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ මැතිවරණයෙන් පසු රටේ පවතින වාතාවරණය ජනතාවගේ යහපැවැත්මට මෙන්ම සහජීවනයට බාධාවක් බවයි.
COMMENTS