දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමති දුමින්දගෙන් ජනපතිට සහ අගමැතිට චෝදනාවක්.
Homeගොසිප්

ඇමති දුමින්දගෙන් ජනපතිට සහ අගමැතිට චෝදනාවක්.

PropellerAds

ජනවාරි ජයග්‍රහණයේ ආරම්භක අවධියේම වංචා සහ දුෂණ සම්බන්ධව වගකීම ගෙන කටයුතු කරන්නේ කවුද යන්න විමසීමේදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා යන දෙ...

ගැබිනි බිරියට සිහිසුන් වනතුරු පහරදී පණ පිටින් වැලලූ සැමියාට මරණ දඩුවම
රවීගෙ වතුර වීදුරුවේ මිනිහෙක් (බදාදා කාටූන්)
බිරියට අසම්මත ලිංගික ක්‍රියා කළ සැමියකුට බරපතළ වැඩ සහිතව වසර 5ක සිරදඬුවමක්

ජනවාරි ජයග්‍රහණයේ ආරම්භක අවධියේම වංචා සහ දුෂණ සම්බන්ධව වගකීම ගෙන කටයුතු කරන්නේ කවුද යන්න විමසීමේදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා යන දෙදෙනාම එම කටයුත්ත සඳහා මැදිහත්වීම ප්‍රතික්ෂේප කළ බව අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කරයි.

පුවත්පතක් සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙන අතර ආණ්ඩුවේ ප්‍රධානීන් දෙදෙනා අතින්ම සිදුවූ එම අතපසුවීමේ ප්‍රථිපල මේ වන විට ආණ්ඩුවටම විඳින්න සිදුව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

එසේම 2015 මැතිවරණ වේදිකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දෙදෙනාම හොරකම සහ දුෂණය ගැන වන එකම සටන් පාඨය ගෙන ජනතාව වෙත පොරොන්දුවක් ලබාදුන් බවත් දැන්වත් එම පොරොන්දුව ඉටුකිරීමට කටයුතු කලයුතු බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇත.

හොරු අල්ලන වැඩේ එක එක්කෙනාගේ කරේ ගහන්න එපා !

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය දුමින්ද දිසානායක, " ඒ පැත්තේ අකාර්යක්ෂමතාවයක් තියනවා. ඒක අපි පිළිගන්නවා. ආණ්ඩුවක් විදිහට අපේ අතින් වැරැද්දක් වෙලා තියනවා නම් ඒක අපි පිළිගන්න ඕනනේ. හොරු ඇල්ලීම ගැන ඔබට වඩා ප්‍රශ්නයක් මට තියනවා. අපි 2015 ආණ්ඩුවෙන් එළියට බැහැලා ආවේ ජීවිත අවධානමක් තියාගෙන. ඒ ඇවිත් අපි රටට හෙළිකළා ඒ ආණ්ඩුවේ හොරකම්. ඒවා විමර්ශනය කරනවා කියලා අපි කිව්වා. 2015 ජනවාරි 8 වෙනිදායින් පස්සේ රටේ හොරාම් වංචා දුෂණ නැතිවෙයි කියලානේ අපි කිව්වේ. ඒත් අපි කියපු දේ හරියට සිද්ධවුණේ නෑනේ. මම දැනුත් යෝජනා කරන්නේ මේ හොරු අල්ලන වැඩේ එක එක්කෙනාගේ කරේ ගහන්නේ නැතුව හරියට බාරගෙන කරන්න කියලා."

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමති දුමින්දගෙන් ජනපතිට සහ අගමැතිට චෝදනාවක්.
ඇමති දුමින්දගෙන් ජනපතිට සහ අගමැතිට චෝදනාවක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjeIbyuEqJ-RU7I-dEC3XmTYpjPeMQebHy3udMdwUQy71mF4DT9GFD3IrXkqZ0HjOi7Qp0HbTlQfNxQn9eQPdHKylCQaWieJbif1MjiWKZZlnrFnmL4BJISPcl_YUEQm55DRP2Jzqn-1-U/s1600/Duminda+Dissanayake.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjeIbyuEqJ-RU7I-dEC3XmTYpjPeMQebHy3udMdwUQy71mF4DT9GFD3IrXkqZ0HjOi7Qp0HbTlQfNxQn9eQPdHKylCQaWieJbif1MjiWKZZlnrFnmL4BJISPcl_YUEQm55DRP2Jzqn-1-U/s72-c/Duminda+Dissanayake.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_16.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_16.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy