දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගැබිනි බිරියට සිහිසුන් වනතුරු පහරදී පණ පිටින් වැලලූ සැමියාට මරණ දඩුවම
Homeගොසිප්

ගැබිනි බිරියට සිහිසුන් වනතුරු පහරදී පණ පිටින් වැලලූ සැමියාට මරණ දඩුවම

PropellerAds

තම ගැබිනි බිරියට සිහිසුන් වන තුරු පහරදී ඇය පණ පිටින්ම වළ දමා මරා ඇගේ් සිරුර සැඟවූ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි යුද හමුද...

පොහොර සමාගම මූල්‍ය අවදානමක.
බැඳුම්කර වාර්තාවෙන් පසු එජාපයේ තවත් අභ්‍යන්තර කැරැල්ලක්.
සමෘද්ධි බැංකු වාණිජ බැංකු වෙයි.

තම ගැබිනි බිරියට සිහිසුන් වන තුරු පහරදී ඇය පණ පිටින්ම වළ දමා මරා ඇගේ් සිරුර සැඟවූ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි යුද හමුදාවේ හිටපු ක්‍රීඩා උපදේශකවරයකු එම චෝදනාවට වරදකරු බවට නිගමනය කළ උතුරු මැද
පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඔහුට ඊයේ (15දා) මරණ දඬුවම නියම කෙළේය. මෙසේ මරණ දඬුවම නියම වූයේ මහවිලච්චිය පේමඩුව ගුලුපෙත්තෑව පදිංචිකරුවකු වන රන්කොත් පේඩිගේ දේවසේන සමරක්කොඩි නමැති 41 හැවිරිදි යුද හමුදාවේ හිටපු ක්‍රීඩා උපදේශකවරයකුටය.

ඊට අමතරව

මේ විත්තිකාර හිටපු යුද හමුදා ක්‍රීඩා උපදේශකවරයාට එරෙහිව මහාධිකරණය හමුවේ පැවැති දෙවැනි අධිචෝදනාව වන තම බිරිය මරා සිරුර සැඟවීමේ වරදට වසර හතක බරපතළ වැඩසහිත සිර දඬුවමක්ද විනිසුරු තිලකරත්න මහතා නියම කෙරිණි.

ඊට අමතරව මුදලින් රුපියල් පන් දහසක දඩයක් ගෙවන ලෙසටද විත්තිකරුට තවදුරටත් නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම විත්තිකරු පැහැර හරින්නේ නම් ඔහු තවත් මාස තුනක ලිහිල් සිර දඬුවමකට යටත් කරනු ලැබීය.

මේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දු ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විවෘත අධිකරණය අමතමින් පැවැසුවේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නඟා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බවයි.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ධම්මික උඩවත්ත මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් රජයෙන් පත් කළ නීතිඥ අමිල කොලොන්න ආරච්චි මහතා පෙනී සිටියේය.

අනුරාධපුර - ආනන්ද කරුණාදාස,මහේෂ් විජේසූරිය

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගැබිනි බිරියට සිහිසුන් වනතුරු පහරදී පණ පිටින් වැලලූ සැමියාට මරණ දඩුවම
ගැබිනි බිරියට සිහිසුන් වනතුරු පහරදී පණ පිටින් වැලලූ සැමියාට මරණ දඩුවම
http://ift.tt/2fvPsIa
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_886.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_886.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy