අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංගය පරාජය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට ...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංගය පරාජය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (29දා) රැස්වූ අවස්ථාවේදීය.
මීට අමතරව පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මාස දෙකක් තුළ සිදුකිරීමටද එහිදී තීරණය කර ඇත.
COMMENTS