දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මේ රජය අන්තර් ජාතික සංවිධානවල බලපෑම්වලට යටත් වෙලා " - අස්ගිරි අනුනාහිමි
Homeප්‍රවෘත්ති

"මේ රජය අන්තර් ජාතික සංවිධානවල බලපෑම්වලට යටත් වෙලා " - අස්ගිරි අනුනාහිමි

PropellerAds

වත්මන් රජය පමණට වඩා ජාත්‍යන්තර සංවිධානවල බලපෑම්වලට යටත් වූ බවක් පෙනෙන්නට තිබෙන බවත්, එය රටට අහිතකර බවත් ආනමඩුවේ ධම්මධස්සි අස්ගිරි පාර්ශ්වය...

cigarette tax
TNA ඇතුළු උතුරේ දෙමල පක්‍ෂ ජනාධිපතිවරණ කොන්දේසි පිළිකුල්
seelarathana thero

වත්මන් රජය පමණට වඩා ජාත්‍යන්තර සංවිධානවල බලපෑම්වලට යටත් වූ බවක් පෙනෙන්නට තිබෙන බවත්, එය රටට අහිතකර බවත් ආනමඩුවේ ධම්මධස්සි අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමියෝ කීහ.
 
අනුනාහිමියන් ඒ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු ඇමැති ජී.එල් පීරිස් මහතා අනුනාහිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේදීය.
 
අනුනාහිමියෝ මෙසේද කීහ.
 
‘අපි කළ යුත්තේ ජාත්‍යන්තරය ප්‍රතික්ෂේප කිරීම නොවෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් කොමිසම ආදි ආයතනත් ඒකාබද්ධ කර ගෙන තමයි යන්න ඕනෑ. නමුත් ඒ නිසා අපේ ස්වාධිනත්වයන් නැති වෙලා යනව නම් රටක් ගෙන යාමට නොහැකියි. පසුගිය රජයට නොයෙක් විදිහේ  චෝදනා ඉදිරිපත් කර, මේ රජය බලයට පත්වූ පසු පමණට වඩා අන්තර් ජාතික සංවිධානවල බලපෑම්වලට යටත් වෙලා යන ගතියක් පේනව. ඒකෙන් තමා මේ රටට අහිතකර. යුද්ධයකදි මනුස්ස ඝාතන වැලැක්විය නොහැකියි. මම ඒව හොදයි කියනවා නොවෙයි.  නමුත් යුද්ධයකදි එදත් අදත් කවදත්   දෙපැත්තෙම පිරිස බරපතල විදිහට මරණයට පත්වෙනවා.”

“ඒ වගේම අත්පා අහිමි වෙලා ආබාධ තත්ත්වයට පත්වෙනවා. ඉතිහාසය පුරාම යුද්ධ තිබුණා. යුද්ධය නිසා කිසියම් ජයග්‍රහණයක් අප රට ලබලා  ඉදිරියට යනකොටම ඒ රජය පෙරලා දැමුවා. සැබෑ තත්වය ඒකයි. ඉන් පස්සේ මේ රජය ජත්‍යන්තර මානව හිමිකම් කොමිසම් ආදි අපේ රටේ සියලුම දේ ස්වාධිනත්වය නැති කරල කටයුතු කරන්නට යෑමෙන් බරපතල ගැටලුවක් දේශපාලනික වශයෙන් සිදුවෙමින් පවතිනවා. නමුත් මහජනතාව කෙසේ හෝ මේ දේශපාලන රාමුවට එතරම්  පක්ෂපාතිකමක් නැති බව  පසුගිය මැතිවරණයෙන් පෙන්නුම් කළා.”යැයිද උන්වහන්සේ කීහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මේ රජය අන්තර් ජාතික සංවිධානවල බලපෑම්වලට යටත් වෙලා " - අස්ගිරි අනුනාහිමි
"මේ රජය අන්තර් ජාතික සංවිධානවල බලපෑම්වලට යටත් වෙලා " - අස්ගිරි අනුනාහිමි
http://am.lk/media/k2/items/cache/8c0f6aa9ccf81355259fe61f571dc87a_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_106.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_106.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy