දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දිගන හා තෙල්දෙනියේදී කලහකාරීව හැසිරුණු 24ක් අත්අඩංගුවට
Homeප්‍රවෘත්ති

දිගන හා තෙල්දෙනියේදී කලහකාරීව හැසිරුණු 24ක් අත්අඩංගුවට

PropellerAds

අද දින දිගන හා තෙල්දෙනිය ප්‍රදේශවලදී කලහකාරී ලෙස හැසිරුණු පිරිසගෙන් 24 දෙනෙකු තෙල්දෙනිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි....

වව්නියාවේ ආගමික නායකයින් , කලාකරුවන් හා මාධ්‍යවේදීන් අගය කෙරේ.
දියවඩන නිළමේට නඩු පවරා, නිලය තහනම් කරන්න ඉල්ලයි.
ගෝඨාගේ ගෝලයාට මංගලගෙන් උත්තරයක්.
දිගන හා තෙල්දෙනියේදී කලහකාරීව හැසිරුණු 24ක් අත්අඩංගුවට

අද දින දිගන හා තෙල්දෙනිය ප්‍රදේශවලදී කලහකාරී ලෙස හැසිරුණු පිරිසගෙන් 24 දෙනෙකු තෙල්දෙනිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

2000ක පමණ පිරිසක් අද (05) දහවල් දිගන නගරයට හා තෙල්දෙනිය ප්‍රදේශයට කඩා වැදී ආගමික ස්ථානයකට, වෙළෙඳ සැල් හා නිවාස කිහිපයකට ගිනි තබා විනාශ කර තිබේ.

කලහකාරී පිරිස් විසුරුවා හැරීම පිණිස පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළද ඔවුන් ඒවා විඳගනිමින් පොලීසියටද ගල් ප්‍රහාර එල්ල කර අදාළ කඩකප්පල්කාරී ක්‍රියාවන් අඛණ්ඩව සිදුකරමින් ඉදිරියට පැමිණෙමින් රථවාහනවලටද පහර දුන්නේය.

තෙල්දෙනිය පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පල්ලෙකැලේ පොලීසියේ 10ක්ද, මැණික්හින්න පොලීසියේ 14 දෙනෙක්ද රඳවා තිබේ. එයින් කොටසක් පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, අනෙකුත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය පවසයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දිගන හා තෙල්දෙනියේදී කලහකාරීව හැසිරුණු 24ක් අත්අඩංගුවට
දිගන හා තෙල්දෙනියේදී කලහකාරීව හැසිරුණු 24ක් අත්අඩංගුවට
http://am.lk/media/k2/items/cache/241d3a6043a2332090344ca6db7383a6_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/24_5.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/24_5.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy