දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වව්නියාවේ ආගමික නායකයින් , කලාකරුවන් හා මාධ්‍යවේදීන් අගය කෙරේ.
Homeප්‍රවෘත්ති

වව්නියාවේ ආගමික නායකයින් , කලාකරුවන් හා මාධ්‍යවේදීන් අගය කෙරේ.

PropellerAds

  එහිදී වව්නියාව මුලතිව් හා මන්නාරම්හි සියලු ආගම්හි ආගමික නායකයින්ට, කළා කරුවන්ට, ජ්‍යේෂ්ට පුරවැසියන්ට හා ජ්‍යේෂ්ට මාධ්‍යවේදීන්ට සම්මාන ...

යහපාලන අප දුන් වෙනස ජනතාවට තවමත් දරාගන්න බැරිවයි ඉන්නේ.. සද්ද නැති වුණාට අපි කලේ ලොකුම ලොකු වැඩ - කරුණාරත්න
19ට අනුව ජනපතිගේ ධුරකාලය අවසන් වන්නේ 2020 අගෝස්තු 17දා ! - දයාසිරි
පොහොට්ටු සභාපති අසූචි බාල්දියක් හිසේ හලාගනී.. වෙන්නපු පොල මුස්ලිම් වෙලදුන්ට තහනම් කරන්නැයි පොලීසියට දන්වයි !
වව්නියාවේ ආගමික නායකයින් , කලාකරුවන් හා මාධ්‍යවේදීන් අගය කෙරේ.

 

එහිදී වව්නියාව මුලතිව් හා මන්නාරම්හි සියලු ආගම්හි ආගමික නායකයින්ට, කළා කරුවන්ට, ජ්‍යේෂ්ට පුරවැසියන්ට හා ජ්‍යේෂ්ට මාධ්‍යවේදීන්ට සම්මාන පිරිනැමීම සිදු වූ අතර සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයින් වශයෙන් උතුරු නැගෙනහිර දෙපලාතේ ප්‍රධාන සංඝ නායක සියඹලාගස්වැවේ විමලසාර හිමියන් හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අය සහභාගී විය.

වව්නියාවේ පෞද්ගලික හෝටලයක පැවති මෙම රත්නදීප සම්මාන උළෙලේදී බෞද්ධ , හින්දු කතෝලික ආගමික නායකයින් විශේෂ ඇගයීමකට ලක් කල අතර ඊට අමතරව ජ්‍යේෂ්ට පුරවැසියන්ට ,කලාකරුවන්ට , සමාජ මෙහෙවරක යෙදුනු පුද්ගලයින්ට මෙන්ම සිංහල දෙමළ ජ්‍යේෂ්ට මාධ්‍යවේදීන්ටද සම්මාන පිරිනැමීම මෙහිදී සිදු විය.

මේ අනුව සිංහල මාධ්‍යවේදීන් වශයෙන් යුද සමයේ සිට දීර්ඝ කලක් මාධය ක්ෂේත්‍රයේ නියුතු ජ්‍යේෂ්ට මාධ්‍යවේදීන් වූ උපුල් බාලසූරිය, සනත් ප්‍රියන්ත, උපාලි බන්ධුල සෙනෙවිරත්න හා දිනසේන රතුගමගේ යන අයට මෙහිදී විශේෂ ඇගයීමකට ලක් කරමින් රත්න දීප සම්මාන පිරිනැමීම අමාත්‍ය  රිෂාඩ් බදියුදීන් මහතා අතින් සිදු විය.

- වන්නි රොමේෂ් මධුෂංඛ

Snapshot115

Snapshot120

Snapshot121

Snapshot122

Snapshot123

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වව්නියාවේ ආගමික නායකයින් , කලාකරුවන් හා මාධ්‍යවේදීන් අගය කෙරේ.
වව්නියාවේ ආගමික නායකයින් , කලාකරුවන් හා මාධ්‍යවේදීන් අගය කෙරේ.
http://ift.tt/2iCdJ2R
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_569.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_569.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy