දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සිංහල දෙමල හා මුස්ලිම් හැමෝගෙම හොදම නායකයා බවට පත්ව අද පත්ව ඉන්නේ කාදිනල්තුමා - කුමාර වෙල්ගම
Homeප්‍රවෘත්ති

සිංහල දෙමල හා මුස්ලිම් හැමෝගෙම හොදම නායකයා බවට පත්ව අද පත්ව ඉන්නේ කාදිනල්තුමා - කුමාර වෙල්ගම

PropellerAds

මේ අර්බුදකාරී අවස්ථාවේදී කළුජුලියේ වගේ කුලප්පු වී කලකෝලාහල නොකර සාමකාමිව කටයුතු කර මේරට තවත් සිරියාවක් බවට පත්වීම වලකාලීම සැමදෙනාගේම වගකීම...

මම ණය වෙලා කියලා දන්නවානම් රට භාරගත්තේ ඇයි? (VIDEO)
මම ණය වෙලා කියලා දන්නවනම් රටක් භාරගත්තේ ඇයි? (VIDEO)
ලාංකිකයන්ට අවමානයක් - නම වෙනස් කරන්නැයි විජයදාස ජනපතිගෙන් ඉල්ලයි
මේ අර්බුදකාරී අවස්ථාවේදී කළුජුලියේ වගේ කුලප්පු වී කලකෝලාහල නොකර සාමකාමිව කටයුතු කර මේරට තවත් සිරියාවක් බවට පත්වීම වලකාලීම සැමදෙනාගේම වගකීම යයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පසුගියදා මතුගම දී පැවසීය. කුමාර වෙල්ගම එසේ පැවසුවේ මතුගම ශ්‍රි් සුදර්ශනාරාම විහාරස්ථානයේ දී පසුගියදා පැවති මතුගම හා අගලවත්ත ආසනයන්හි පලාත් පාලන ආයතනයන්හි පෙදුජන එක්සත් පෙරමුණෙහි පලාත් පාලන නියෝජිතයන්ගේ හමුවකදීය.
තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ,

මේ දිනවල රට තුළ උද්ගතව අැති අර්බුදකාරී අවස්ථාවේදී අප සැමදෙනා දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ නොකර රට වෙනුවෙන් තීන්දු තීරණ ගත යුතුයි . ඇවිලෙන ගින්නට පිදුරු නොදමා ⁣මෙම ගින්න නිවා දැමීමට සියලුම වාදබේද පසකලා එක්ව සහයෝග⁣යෙන් කටයුතු කලයුතුයි .

අද සිංහල දෙමල හා මුස්ලිම් සැමදෙනාගේම හොදම නායකයා බවට පත්ව ඇත්තේ කාදිනල් තුමායි.එතුමා පාස්කු ඉරිදා ඛෙිදවාචකය සිදු වු පසු කිතුනු ජනතාවට පැවසුවේ කලහකාරී ලෙස හැසිරෙන්නේ නැතිව කිසිවකුට හිංසා පීඩාවක් සිදු නොකර සාමකාමිව කටයුතු කර ආරක්ෂාක අංශයන්ට අදාල කාර්ය ඉටුකිරීමට සහාය දක්වන ලෙසයි . එසේම එතුමා  සැමවිටම ප්‍රකාශ කලේ ලොව බලවත් රටවල් මෙවැනි දේ තම අවි ආයුධ විකිණීමට වෙලදපලක් සකස් කරගැනීම සදහා සිදු කරනා බවයි

කුමාර ගම්මැද්ද



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිංහල දෙමල හා මුස්ලිම් හැමෝගෙම හොදම නායකයා බවට පත්ව අද පත්ව ඉන්නේ කාදිනල්තුමා - කුමාර වෙල්ගම
සිංහල දෙමල හා මුස්ලිම් හැමෝගෙම හොදම නායකයා බවට පත්ව අද පත්ව ඉන්නේ කාදිනල්තුමා - කුමාර වෙල්ගම
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgRULr526wiFZOWNaj6hwuOagceGSi7LEpz77sMKw8e9yEzNXMjTWOyt0yXfsirSU2yliVrlsf3HVxDL7Ecanq_Yt5b9r3Bd9PN4u0sLZG-D6PcQKFAfewgmyUEx3gV0bvTmkOeLGFTwtZg/s320/961214f76186b7c6a82c00c16bb610be_XL.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgRULr526wiFZOWNaj6hwuOagceGSi7LEpz77sMKw8e9yEzNXMjTWOyt0yXfsirSU2yliVrlsf3HVxDL7Ecanq_Yt5b9r3Bd9PN4u0sLZG-D6PcQKFAfewgmyUEx3gV0bvTmkOeLGFTwtZg/s72-c/961214f76186b7c6a82c00c16bb610be_XL.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_534.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_534.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy