ඇති වී තිබෙන අග්‍රාමාත්‍ය අර්බුදය සහ එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය සම්බන්ද අර්බුදය එජාප ප්‍රබලයන්ගේ බල සටනක් බවට වර්ධනය වී තිබේ. පක්‍ෂ අ...
ඇති වී තිබෙන අග්‍රාමාත්‍ය අර්බුදය සහ එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය සම්බන්ද අර්බුදය එජාප ප්‍රබලයන්ගේ බල සටනක් බවට වර්ධනය වී තිබේ.
පක්‍ෂ අභ්‍යන්තර තොරතුරු සදහන් කරන්නේ රවි කරුණානායක මහතා මේ මොහොතේ පක්‍ෂ අභ්‍යන්තර තීන්දු තීරණ සම්න්දව ප්‍රබල මැදිහත් වීමක් සිදු කරමින් සිටින බවයි.
කෙසේ නමුත් මලික් සමරවික්‍රම ඇතුළු කණ්ඩායමට අවශ්‍යව ඇත්තෙ නායකත්වය ඩැහැගැනිමට නොව රනිල් වික්‍රමසිංහ මහතා මොනම ක්‍රමයකින් හෝ තනතුරේ රදවා තබා ගැනීමය.
ඒ සදහා ඔවුන් ඕනෑම මිලක් ගෙවිමට සුදානමින් සිටින බවද වාර්තා වේ.
විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් සහාය ලබා ගන්නා පක්‍ෂ පිලිබදවත් මුදලට ගත හැකි මන්ත්‍රීන් පිරිස පිලිබදවත් අවදානය යොමුව ඇතැයි තොරතුරු වාර්තා වේ.
කෙසේ නමුත් ගියවර එක්සත් ජාතික පෙරමුණ ලෙස තරග වැදුණු අපේක්‍ෂකයින් 106ක් පාර්ලිමේන්තුවා තුළ සිටින අතර එයින් අතුරලියේ රතන හිමි සහ විජෙදාස රාජපක්‍ෂ ස්වාධින මන්ත්‍රීන් ලෙස කටයුතු කරණු ලබයි.
(Sri Lanka Guardian)

COMMENTS