මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පත්කළ ජනපති කොමිසමේ වාර්තාව අන්තර්ජාලයට මුදා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. ...
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පත්කළ ජනපති කොමිසමේ වාර්තාව අන්තර්ජාලයට මුදා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
විනිවිදභාවය සම්බන්ධයෙන් සිය පොරොන්දු ඉටුකරමින් මෙම වාර්තාව අන්තර්ජාලයට මුදා හැරි බවයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ටිවිටර් ගිණුමෙන් සඳහන් කළේ.
එහි ඉංග්‍රීසි පිටපත http://ift.tt/2DHi7o4 යන සබඳිය ඔස්සේ ලබාගත හැක.
COMMENTS