කොළඹ නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්ව ඇත. ඒ ඡන්ද 131353ක් ලබා ගනිමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 60087ක් ලබා ගෙ...
කොළඹ නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්ව ඇත. ඒ ඡන්ද 131353ක් ලබා ගනිමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 60087ක් ලබා ගෙන ඇත. මැතිවරණයට පෙරම කොළඹ පුරපති අපේක්ෂිකාව ලෙස රෝසි සේනානායක මහත්මියව හඳුන්වා දී තිබිණි.
COMMENTS