රටේ පවතින ව්‍යාකූල තත්වයෙන් මිදීමට මහමැතිවරණයක් අවශ්‍ය බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. “අපි හැමදාම සටන් කරනවනේ රට වෙනුවෙ...
රටේ පවතින ව්‍යාකූල තත්වයෙන් මිදීමට මහමැතිවරණයක් අවශ්‍ය බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
“අපි හැමදාම සටන් කරනවනේ රට වෙනුවෙන්. කවුරුත් දන්නවනේ කොච්චර ව්‍යාකූල තත්ත්වයකට පත් වෙලා තියෙනවද කියලා. ඉතින් අපි මහ .“ යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
මේ අතර අද (16) ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයෙන් පිටතදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ සිටිමින් ජනතාව වෙනුවෙන් ඉදිරි කටයුතු සිදුකරන බවයි.
COMMENTS