දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉදිරියේදී සිදුවන තවත් වෙනස්කම් ගැන ජනපති කියයි
Homeප්‍රවෘත්ති

ඉදිරියේදී සිදුවන තවත් වෙනස්කම් ගැන ජනපති කියයි

PropellerAds

ඇතැම් අමාත්‍යාංශවල විෂය පථයන් ඉදිරියේදී ප‍්‍රතිසංවිධානයකට ලක් කරමින් වඩාත් සුදුසු ආයතන යටතට පත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල ...

හෙට විශේෂ හෙළිදරව්වක් කරමින් නිමල් ලාන්සා ඒකාබද්ධයට
ඡන්දය දැමීමට තාවකාලික හැඳුනුම්පතක්
මැතිවරණ පැමිණිලි 31ක්
ඉදිරියේදී සිදුවන තවත් වෙනස්කම් ගැන ජනපති කියයි

ඇතැම් අමාත්‍යාංශවල විෂය පථයන් ඉදිරියේදී ප‍්‍රතිසංවිධානයකට ලක් කරමින් වඩාත් සුදුසු ආයතන යටතට පත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ සංශෝධනය ඉදිරි සති දෙක ඇතුළත සිදුකිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල කටයුතු කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අවශ්‍ය වෙනස්කම් ද ඉදිරියේදී සිදුකරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

රටේ ජනතාවගෙන් ලැබී ඇති පණිවිඩය අනුව රජයේ කටයුතුවල අවශ්‍ය වෙනස්කම් සහ නිවැරදි කිරීම් සිදු කරමින් රටත්, ජනතාවත් වෙනුවෙන් කි‍්‍රයාත්මක කළයුතු ඉදිරි වැඩපිළිවෙළ සාර්ථකව කි‍්‍රයාවට නංවන බව ද ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය.

නව කැබිනට් සංශෝධනය යටතේ පත්කෙරුණු නව අමාත්‍යවරු පිරිසක් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමෙන් පසු ජනාධිපතිවරයා මේ බව පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29337,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉදිරියේදී සිදුවන තවත් වෙනස්කම් ගැන ජනපති කියයි
ඉදිරියේදී සිදුවන තවත් වෙනස්කම් ගැන ජනපති කියයි
http://am.lk/media/k2/items/cache/20bd9770c8f3a26bb3dbc1cd1ae8b673_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_603.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_603.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy