හිටපු ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නිමල් ලාන්සා මහතා හෙට (28) ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්වීමට සූදානමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග ...
හිටපු ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නිමල් ලාන්සා මහතා හෙට (28) ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්වීමට සූදානමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව එදින ජනමාධ්‍ය හමුවක් පවත්වා ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්වීමට ගත් තීරණය පිළිබඳව පැහැදිලි කිරීමටද ඔහු සූදානම් බව වාර්තාවේ.
මේ අතර පසුගිය 23 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතාගේ මිනුවන්ගොඩ උඩුගම්පොළ පිහිටි කාර්යාලයේදී පැවැති රැස්වීමකටද නිමල් ලාන්සා මහතා සහභාගි වී ඇත.
COMMENTS