පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මීට සුළු මොහොතකට පෙර ආරම්භ කර තිබේ. එක් එක් කොට්ඨාසවලට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීමේ මධ...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මීට සුළු මොහොතකට පෙර ආරම්භ කර තිබේ.
එක් එක් කොට්ඨාසවලට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථානවලම ඡන්දය ගණන් කිරීමේ කටයුතු ආරම්භ කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් සඳහන් කළේය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අද උදෑසන 07.00 ට ආරම්භ වූ අතර එය දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,374කදී පැවැත් වුණි.
ඒ අනුව අද පස්වරු 04.00ට ඡන්ද විමසීම අවසන් වූ අතර මේ වන විට ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කෙරෙයි.
COMMENTS