දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්ද “පොහොට්ටුව“ අතට ගනී - ජනවාරි 02 වනදා විශේෂ ප්‍රතිඥාවක්
Homeප්‍රවෘත්ති

මහින්ද “පොහොට්ටුව“ අතට ගනී - ජනවාරි 02 වනදා විශේෂ ප්‍රතිඥාවක්

PropellerAds

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි මැතිවරණ ව්‍යාපාරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ ගෙන යෑමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කොට තිබේ...

හම්බන්තොට වරායේ අනුග්‍රාහක ගිවිසුම.
ලුම්බිණි, කපිලවස්තු හා මායාවතී සංවර්ධනයට ලංකාවෙන් ඩොලර් මිලියනයක්.
හදවත ම සුවිසල් අහසකි
මහින්ද “පොහොට්ටුව“ අතට ගනී - ජනවාරි 02 වනදා විශේෂ ප්‍රතිඥාවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි මැතිවරණ ව්‍යාපාරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ ගෙන යෑමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කොට තිබේ.

ඒ අනුව ඡන්ද ප්‍රචාරක වැඩසටහන ලබන ජනවාරි 02 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයෙන් ආරම්භ කිරීමට නියමිතය.

පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවිය යුත්තේ ඇයිද කියා මෙහිදී රටට හෙළිකරන බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ තරග කරන සියලුම දේශපාලන පක්‍ෂවල නායකයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වීමට නියමිත බව වාර්තා වේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන සියලුම අපේක්‍ෂකයන් රට ආරක්‍ෂා කරමින් ගම දිනවීම සඳහා විශේෂ ප්‍රතිඥාවක් ද මෙදින රට හමුවේ තබන බව ආරංචි මාර්ග පවසයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්ද “පොහොට්ටුව“ අතට ගනී - ජනවාරි 02 වනදා විශේෂ ප්‍රතිඥාවක්
මහින්ද “පොහොට්ටුව“ අතට ගනී - ජනවාරි 02 වනදා විශේෂ ප්‍රතිඥාවක්
http://ift.tt/2CexEuA
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/02_28.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/02_28.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy