දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටළු විසදන්න ජනපතිගෙන් කමිටුවක්
Homeප්‍රවෘත්ති

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටළු විසදන්න ජනපතිගෙන් කමිටුවක්

PropellerAds

ප‍්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ වෘත්තීය ගැටලු පිළිබඳ සොයා බලා ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිර...

බැසිල්ට ඕනෙ නම් ගෝඨාභය වගේ ඇමරිකානු පුරවැසිකම ඉවත් කරගෙන පාර්ලිමේන්තු එන්න පුළුවන් - විමල්
මෛත‍්‍රිට තනතුරක් හදා දෙන බව මහින්ද කියයි..
ඇමතිකමක් නොලද ජ්‍යේෂ්ඨ දේශපාලඥයා ගමට මුහුණ දෙන්න බැරිව කොළඹ නවතී..
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටළු විසදන්න ජනපතිගෙන් කමිටුවක්

ප‍්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ වෘත්තීය ගැටලු පිළිබඳ සොයා බලා ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී ඇත.

රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගෙන් මෙන්ම කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගෙන් සමන්විත මෙම කමිටුව සිය වාර්තාව මාස 03 ක් ඇතුළත තමා වෙත ඉදිරිපත් කළ යුතු බවට ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ වෘත්තීය ගැටලු පිළිබඳ අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදීය.

ප‍්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ වැටුප් සහ දීමනා පිළිබඳ ගැටලුව මෙහිදී විශේෂ අවධානයට යොමු කෙරුණු අතර මාධ්‍යකරණයේදී ඔවුන් මුහුණ පා ඇති සෙසු ගැටලු පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

එමෙන්ම පසුගියදා පැවති මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ හය වන නියෝජිත සමුළුවේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද සංදේශයේ ඇතුළත් කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටළු විසදන්න ජනපතිගෙන් කමිටුවක්
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටළු විසදන්න ජනපතිගෙන් කමිටුවක්
http://ift.tt/2BXt2vT
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_862.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_862.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy