දූෂිත විනිසුරුවන් ආරක්ෂා කිරීමට නීතිඥ සංගමය ඉදිරියට පැමිණ ඇති බවත් එය ලැජ්ජාවට කරුණක් බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය. සි...
දූෂිත විනිසුරුවන් ආරක්ෂා කිරීමට නීතිඥ සංගමය ඉදිරියට පැමිණ ඇති බවත් එය ලැජ්ජාවට කරුණක් බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි.
හිටපු අගවිනිසුරු මොහාන් සිල්වා මහතාට හා ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ඒ.එම්.එස්.ඩි. නවාස් මහතාට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම නඩු පැවරීමට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලා සිටීමට නියමිත අතර මේ පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසයි.
COMMENTS