ර ජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව අද(21) සිට මාධ්‍යයට විවෘත කරන බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න පවසනවා. මේ අතර පු...
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව අද(21) සිට මාධ්‍යයට විවෘත කරන බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න පවසනවා. මේ අතර පුවත්පත් මාධ්‍යවේදීන්ට රැස්වීම් සඳහා සහභාගී විය හැකි බවත්, ඊට අමතරව සෑම දිනකම සවස් කාලයේ දී පාර්ලිමේන්තුවේ සිටින මාධ්‍යවේදීන්ට CD තැටිය බැගින් ලබා ගැනීමට පසුව විකාශය කිරීමේ හැකියාව ලැබෙන බවත් ඔහු පවසනවා.
එමෙන්ම පාර්ලිමේන්තුව සඳහා වෙනම නාලිකාවක් ලබා ගෙන විකාශන කටයුතු කිරීමට ද තීරණය කර ඇති බවත් අලගියවන්න මන්ත්‍රීවරයා පවසනවා.

එමෙන්ම පාර්ලිමේන්තුව සඳහා වෙනම නාලිකාවක් ලබා ගෙන විකාශන කටයුතු කිරීමට ද තීරණය කර ඇති බවත් අලගියවන්න මන්ත්‍රීවරයා පවසනවා.

COMMENTS