දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'ඇතැම් අය රණ්ඩු කර හොඳ ඇමතිකම් ගත්තා' : දයා, අඬයි.
Homeගොසිප්

'ඇතැම් අය රණ්ඩු කර හොඳ ඇමතිකම් ගත්තා' : දයා, අඬයි.

PropellerAds

එක්සත් ජාතික පෙරමුණ යටතේ ඇමතිකම්  ලබාදීමේදී එක්සත් ජාතික පක්ෂයට අසාධාරණයක් සිදුව ඇති බවත්, ඇතැම් පුද්ගලයන් රණ්ඩු කර හොඳ අමාත්‍යධුර ලබාගත් ...

ගිනි පොලී ණය 'උගුලට' හිරවුවන් බේරාගැනීමට මංගල සැරසෙයි.
මහින්ද හොරකම් කළා තමයි ඒත් හොඳයි : ගැටඹේ හිමිගේ ෂෝක් බණ ටික....
පොහොට්ටුවෙ මන්ත්‍රීලා රෝසි සල්ලිවලට අරන්?

එක්සත් ජාතික පෙරමුණ යටතේ ඇමතිකම්  ලබාදීමේදී එක්සත් ජාතික පක්ෂයට අසාධාරණයක් සිදුව ඇති බවත්, ඇතැම් පුද්ගලයන් රණ්ඩු කර හොඳ අමාත්‍යධුර ලබාගත් බවත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

ඊයේ (22දා) අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීය.

“මම දේශපාලනයට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂ රජයක් හදන්න විශාල කැපකිරීමක් කළා. අපට කොච්චර වැඩ කරන්න පුළුවන් වුණත් මට ලැබුණ අමාත්‍යාංශය ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය. මට ලැබුණේ බෝඩ් ලෑල්ලක් විතරයි. අලුතෙන්ම අමාත්‍යාංශයක් හදලා අගමැතිතුමා දුන්න ඉලක්කය තමයි අපනයන දෙගුණයක් කරන්න ඕන කියලා. ඩොලර් මිලියන 263කට තිබුණ අපනයන ආදායම ඩොලර් මිලියන 463ක් වෙනකම් වැඩි කළා.

අවුරුදු පහේ ඉලක්කය මම අවුරුදු තුනකින් ඉවර කරලා තියෙනවා. ගම හදන ආණ්ඩුවෙන් එක්සත් ජාතික පක්ෂයට අඩු ඡන්ද ප්‍රමාණයක් දීලා අපට මේ කම්මුල් පහර ගැහුවේ ආණ්ඩුව මාරු කරන්න බලාගෙන නෙමෙයි. පෙන්නුවේ මීට වැඩිය වැඩක් කරන්න ඕන කියලයි. අපේ ඔක්කොගෙම ඇස් දෙක ඇරිලා තියෙන්නේ. මම විශ්වාස කරනවා මේ කැබිනට් සංශෝධයෙන් මගේ හැකියාවෙන් වැඩක් ගන්න මීට වැඩිය අමාත්‍යාංශයක් බාර දෙයි කියලා.

හැබැයි එක්සත් ජාතික පක්ෂයට අසාධාරණයක් වෙලා තියෙනවා. මොකද මේ එක්සත් ජාතික පෙරමුණත් එක්ක අපි ආණ්ඩුවක් හදනකොට ගොඩක් හොඳ ඇමතිකම් එක එක්කෙනා රණ්ඩු කරගෙන අරගෙන තිබෙනවා. හැබැයි ඒ ඇමතිකම්වලින් නියම ආකාරයෙන් සේවයක් වෙලා තියෙනවද කියන එකයි ගැටලුව.” යනුවෙන්  ඔහු කියා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29338,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'ඇතැම් අය රණ්ඩු කර හොඳ ඇමතිකම් ගත්තා' : දයා, අඬයි.
'ඇතැම් අය රණ්ඩු කර හොඳ ඇමතිකම් ගත්තා' : දයා, අඬයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjHRt8C5YPagbEt1304AtY8VivR23nppB4U7SO4_PfbtDLLiWATPvLfAQPCVbOJ2tC967UEMjn_prlWRzKh7gCNN1FIdEgMmXQGY4D6SjUQgc8qVvwWD_tV_QreiO_X0hlrX3yS73DeqUXy/s1600/Daya++Gamage.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjHRt8C5YPagbEt1304AtY8VivR23nppB4U7SO4_PfbtDLLiWATPvLfAQPCVbOJ2tC967UEMjn_prlWRzKh7gCNN1FIdEgMmXQGY4D6SjUQgc8qVvwWD_tV_QreiO_X0hlrX3yS73DeqUXy/s72-c/Daya++Gamage.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_452.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_452.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy