දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ක්‍රිකට් පජාත වෙනකන් අපිව මතක්වුණේ නෑ - මුරලිගෙන් දොස් මුරයක්!
Homeගොසිප්

ක්‍රිකට් පජාත වෙනකන් අපිව මතක්වුණේ නෑ - මුරලිගෙන් දොස් මුරයක්!

PropellerAds

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා වෙත ඊයේ (14) යොමු කළ ලිපියට ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍ර...

දවසේ පොලිස් ලොග් සටහන් - ජන 13 ඉරිදා
Tharuka Wanniarachchi Engagement
විවාහ වූ අලුතම රන්වීර් සිංග් තමන්ගේ හොඳම යළුවා එක්ක තරහා වුනේ ඇයි?


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා වෙත ඊයේ (14) යොමු කළ ලිපියට ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ප්‍රතිචාර දක්වා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයන් ලෙස හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන්ගෙන් වන රොෂාන් මහානම, අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන එක්කරගන්නා ලෙසත් දඟපන්දු අංශයේ උපදේශකයෙකු ලෙස මුත්තයියා මුරලිදරන් යොදාගන්නා ලෙසත් එහි ප්‍රධාන විධායක නිලධාරී - ඈෂ්ලි ද සිල්වා මහතා ගේ අත්සනින් යුත් ලිපියේ සඳහන් කර තිබුණි.

මෙම පියවර ‘ව්‍යාජ හා කපටි ක්‍රියාවක්’ ලෙස තමා දකින බවත්, ක්‍රිකට් ක්‍රීඩාව වලපල්ලයට යනතෙක් ජාතික ක්‍රීඩකයන් ගේ අදහස් ලබානොගැනීම පිළිබඳව දුක් වන බවත් මුරලිදරන් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

ඔහු පළකළ තිබූ අදහස් සැකෙවින් මෙසේය :

මා හට සිදුකරනු ලැබූ මෙම ආරාධනය මුලින් අගය කර සිටිමි. මේ පිළිබඳව මුලින් මාධ්‍ය ඔස්සේ දැනගැනීමට ලැබුණු මා හට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන නිලධාරියා විසින් දුරකතනය ඔස්සේ සනාථ කර සිටියේය. ඉන්පසුව එය සනාථ කරමින් විද්‍යුත් තැපැල් පණිවිඩයක් ද ඔහු විසින් මා හට යොමු කර තිබුණි.

මට හැඟෙන අන්දමට මේක ව්‍යාජ හා කපටි ක්‍රියාවක්. ක්‍රිකට් පාලනාධිකාරය මෙතරම් නින්දිත ස්ථානයකට වැටී තිබියදී අප සැමව පාවිච්චි කිරීමට ගත් පියවරක්. පවතින ගැටළු විසඳාගැනීම සඳහා යෝජනා කළ කරුණු කිසිවිටක ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව සිය අත්දැකීම් සමග, මෙම පද්ධතිය විශ්වාසය නොකරන බවට මහේල විසින් සිදුකළ ප්‍රකාශයට මම ද එකඟ වෙමි.

ක්‍රිකට් ක්‍රීඩාව වලපල්ලයට යනතෙක් ජාතික ක්‍රීඩකයන් ගේ අදහස් ලබානොගැනීම පිළිබඳව ද මම ඉතා කණගාටු වෙමි.

මේ වන විට මා, වෘත්තීය පුහුණු කිරීම් කටයුතු ලොවපුරා කරමින් සිටියත්, පාලනධිකාරිය අව්‍යාජ හා විශ්වසනීය යැයි හැඟී ගියේ නම් ඒ සඳහා මාගේ කාලය ලබාදීමට නොපැකිළව කටයුතු කරන්නෙමි.

- මුත්තයියා මුරලිදරන්-

[www.gossiplankapolitical.com]

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29325,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ක්‍රිකට් පජාත වෙනකන් අපිව මතක්වුණේ නෑ - මුරලිගෙන් දොස් මුරයක්!
ක්‍රිකට් පජාත වෙනකන් අපිව මතක්වුණේ නෑ - මුරලිගෙන් දොස් මුරයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj9im__ncZDC1w516f2bwSrVPZ3MzVdNJsPZXWNYSolCswI7yAWxdzlqzQek8e8FHCRdGlFhLWhM8YxTMcfsnjie9Xz4MQ8K8QulMOVHAFvSQyV3DfEGvTTN_F7gey9oeBeGX1AOvAuIgg/s1600/1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj9im__ncZDC1w516f2bwSrVPZ3MzVdNJsPZXWNYSolCswI7yAWxdzlqzQek8e8FHCRdGlFhLWhM8YxTMcfsnjie9Xz4MQ8K8QulMOVHAFvSQyV3DfEGvTTN_F7gey9oeBeGX1AOvAuIgg/s72-c/1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_433.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_433.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy